Thursday, July 26, 2012

හුගාක් වෙහෙසිලා





හුගාක් වෙහෙසිලා ඒ වෙහෙස ගැනවත් හිතන් නැතුව මං ආවා දුවගෙන ඔයාව බලන්න 
.හිත තිබුනේ දෙගිඩියාවෙන් ඔය ඉන්නවද නැද්ද මං හිතුවේ එක විතමයි ..ගැහෙන හිතින් මං ඔයාව හෙව්වා ...අනේ ඔය ඉන්නවා ..හිතට දැනුන සතුට කොයිතරම්ද කියනවනම් මගේ මහන්සිය මට මතකවත් නැති වුනා ...හිතට දැනුනේ ලොකු සැනසීමක් දවසම දුකින් ගෙව්වේ ඔයාව දකින්න නේද කියලා මට දැනුනේ ඔයාගේ ලගට අවමයි ....ඉතින් මං සැනසුනා නුබේ ලග ගැවෙසිමින් මගේ සිත හින හුනා නුබේ ලෙංගතු කමින් ....එත් නැ වරම් ඒ සතුට හැමදාටම නෙවි පුංචිම පුංචි වෙලාවක්වත් විදගන්න . නුබ යන්න සැරසුනා මං ආ සැනින් ...දැනුන මට දුකක් නෙවි මං ගැනම කෝපයක් ....මගේ සිත නුබේ ඇසුරට ලෝබ නොවුනානම් නොවේ මට මේ තරම් දුකක් කලකිරීමක්....

0 comments:

Post a Comment